මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…
සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ
හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල
මහත්මිය මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.
කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.
ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය විය.
ඇය මුවන් පැලැස්සේ ‘කදිරා’ ලෙස හඞකැවූ වික්ටර් මිගල් මහතාගේ නැගණියද විය.
අවමගුල් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ.
– ශ්‍රී නිමල් පද්මකුමාර

Comments
Post a Comment