විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ ඡන්ද 120 පනී.. ශ‍්‍රීළනිපයෙන් දහයක්.. පොහොට්ටුවෙනුත් කිහිප දෙනෙක්..- එජාපය ගණන් හදා පෙන්වයි..
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා විශ්වාස භංගයේදී අගමැති රනිල්
වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්ද 120ට වඩා වැඩි ප‍්‍රමාණයක් ලැබෙනු ඇති බව
එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණ විශ්වාස භංගයට විරුද්දව ඡුන්දය දෙනු ඇති බවයි.
එමෙන්ම පොහොට්ටුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාස භංගයේදී අගමැතිවරයාට පක්‍ෂව ඡන්දය දෙනු ඇති බවද ඔහු කියා සිටියේය.
විශ්වාස භංගයක් මේ මොහොත් ගෙන ආ යුතු නැතැයි පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන් අතරද දෙකට බෙදීමක් ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

Comments
Post a Comment